සරල හා පහසු පියවර 4ක්
ආසනයක් වෙන් කරවා ගන්නා අයුරු
ගිණුමක් අවශ්ය නොවන ඉතා සරල පියවර 4ක ක්රියාවලිය
01
1. ආසන තෝරාගන්න
සජීවී ආසන සටහනෙන් ඔබ කැමති ආසන තෝරන්න (උපරිම ආසන 10කි).
පියවර 1
02
2. විස්තර ඇතුළත් කරන්න
සිසුන්ගේ නම්, පාසල සහ දුරකථන අංකය නිවැරදිව ලබා දෙන්න.
පියවර 2
03
3. රු. 500 ගෙවා රිසිට්පත එක් කරන්න
නැවත නොගෙවන අත්තිකාරම් මුදල (සිසුවෙකුට රු. 500) ගිණුමට තැන්පත් කර රිසිට්පත උඩුගත කරන්න.
පියවර 3
04
4. අංකය ලබාගෙන තහවුරු වන තෙක් රැඳෙන්න
ඔබේ සුවිශේෂී SEM අංකය ලබා ගන්න. අපගේ කාර්ය මණ්ඩලය විස්තර තහවුරු කරනු ඇත.
පියවර 4

